COD කරන්න
අමාරු ද?

ඔයාගේ COD orders manage කරන්න පුළුවන් සරලම හා ලේසිම මාර්ගය. වෙලා යන Registration නැහැ, complications නැහැ - දැන්ම පටන් ගන්න!

Free
Instant Setup
COD Management Dashboard

ඔයාට ලැබෙන පහසුකම්

COD business එක manage කරන්න අවශ්‍ය හැම feature එකක්ම ඇතුළත්

Product Management

ඔයා COD හරහා විකුණන අයිටම් ඔක්කොම ඇඩ් කරලා ලේසියෙන්ම මැනේජ් කරගන්න. ඩිලිවර් කරපු, නොකරපු, සෙටල් වුනු, රිජෙක්ට් කරපු ඕඩර්ස් ලේසියෙන්ම ලකුණු කර ගන්න. පොත් වල ලියාගෙන කරදර වෙන්න ඕන නැහැ

Order Links

ඕඩර් එක දාන්න කස්ටමර්ගේ විස්තර මැසේජ් කරන්න කියන්න ඕන නැහැ. විකුණන අයිටම් එකේ ලින්ක් එක කෙලින්ම කස්ටමර්ට දෙන්න.එයා ඒක ෆිල් කරයි ලස්සනට

Customer History

ඕඩර් එක දාපු කස්ටමර් කලින් ඕඩර් කැන්සල් කරලා තියෙනවද කියලා සර්ච් කරන්නේ නැතිවම දැන ගන්න පුලුවන්

Real-time Notifications

අලුත් order එකක් දාපු ගමන්ම instant notification එකක් එන නිසා order මිස් වෙන්නේ නෑ.

Accurate Address

කස්ටමර්ගේ හරිම ලිපිනය ලේසියෙන්ම කස්ටමර්ට කියලම අරගන්න

Customizable Orders

කස්ටමර්ට ඕන අයිටම් එක එයාටම තෝරගන්න දෙන්න. ඒවට අදාල මිල ගණනුත් එක්ක​ම එයාට ලේසියෙන්ම බලා ගන්​න පුලුවන්

විනාඩි 2 කින් Start කරන්න පුළුවන්

Credit card details නැහැ, Complicated setup නැහැ.
දැන්ම අපේ platform එකට එකතු වෙන්න!

දැන්ම පටන් ගන්න