ඔයාගේ COD orders manage කරන්න පුළුවන් සරලම හා ලේසිම මාර්ගය. වෙලා යන Registration නැහැ, complications නැහැ - දැන්ම පටන් ගන්න!
COD business එක manage කරන්න අවශ්‍ය හැම feature එකක්ම ඇතුළත්
ඔයා COD හරහා විකුණන අයිටම් ඔක්කොම ඇඩ් කරලා ලේසියෙන්ම මැනේජ් කරගන්න. ඩිලිවර් කරපු, නොකරපු, සෙටල් වුනු, රිජෙක්ට් කරපු ඕඩර්ස් ලේසියෙන්ම ලකුණු කර ගන්න. පොත් වල ලියාගෙන කරදර වෙන්න ඕන නැහැ
ඕඩර් එක දාන්න කස්ටමර්ගේ විස්තර මැසේජ් කරන්න කියන්න ඕන නැහැ. විකුණන අයිටම් එකේ ලින්ක් එක කෙලින්ම කස්ටමර්ට දෙන්න.එයා ඒක ෆිල් කරයි ලස්සනට
ඕඩර් එක දාපු කස්ටමර් කලින් ඕඩර් කැන්සල් කරලා තියෙනවද කියලා සර්ච් කරන්නේ නැතිවම දැන ගන්න පුලුවන්
අලුත් order එකක් දාපු ගමන්ම instant notification එකක් එන නිසා order මිස් වෙන්නේ නෑ.
කස්ටමර්ගේ හරිම ලිපිනය ලේසියෙන්ම කස්ටමර්ට කියලම අරගන්න
කස්ටමර්ට ඕන අයිටම් එක එයාටම තෝරගන්න දෙන්න. ඒවට අදාල මිල ගණනුත් එක්කම එයාට ලේසියෙන්ම බලා ගන්න පුලුවන්
ඔයාගේ product එකේ photos කිහිපයක් upload කරන්න. කස්ටමර් ඕඩර් එක දාන්න කලිං product එක හොඳටම බලලා order කරන නිසා ප්‍රශ්ණ ඇහෙන phone calls අඩු වෙනවා.
ඕඩර් එකක් දාපු ගමන්ම කස්ටමර්ට SMS එකක් යනවා. ඒ SMS එකේ link එක click කළාම ඕඩර් එක confirm වෙනවා. fake orders වළකන්න සරලම විදිහ.
ඔයාගේ products ඔක්කොම එකතු කරලා ඔයාටම කස්ටම් store page එකක් හදා ගන්න. ඒ link එක customers ට දුන්නාම ඔයාගේ ඔක්කොම products බලලා ඕන දේ order කරගන්නත් පුලුවන්.
Credit card details නැහැ, Complicated setup නැහැ.
දැන්ම අපේ platform එකට එකතු වෙන්න!